Xtalion වෙත සාදරයෙන් පිළිගනිමු...!
New Arrivals
Xtallion වෙතින් ඔබට මිලදීගතහැකි items >>>
✅Necklaces
✅Earring
✅Rings
✅Bracelets
✅Ladies watches
✅Mens watches
✅Mens wallets
✅Sunglasses
💝 Gift box
✅Pencil arts
𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐦𝐞𝐭𝐡𝐨𝐝𝐬
►Cash On Delivery
►Bank deposit
►Online transfer
𝐂𝐚𝐬𝐡 𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 >>>
cash on delivery Items දෙකක් හෝ කීපයක් එකවර මිලදී ගන්නා සෑම අවස්තාවකදීම gift🎁 එකක් සහ දෙවනුව මිලදී ගන්නා item එකේ සිට අනෙක් සෑම item එකකින්ම රුපියල් 150ක මුදලක් බැගින් අඩු කරනු ලැබේ.😊❤🌸🌹
*X tallion වෙතින් භාණ්ඩ ඇණවුම් කල යුත්තෙ කෙසේද?
1.ඔබේ නම:-
2.පාර්සලය ලැබිය යුතු ලිපිනය:-
3.phone number:-
සමග ඔබට අවශ්‍ය items වල photos අපට whatsapp කරන්න.😊 ගෙදරටම cash on delivery ...... 🚚❤🤍
(standard Delivery time - 5 or 6 days ) කරන්න.
*ඔබ විසින් තෝරාගත් භාණ්ඩ සදහා ගෙවීම් සිදුකලයුත්තෙ කෙසේද?
ඔබ විසින් තෝරාගත් භාණ්ඩ සදහා,
*Online transfer
*Bank deposit
*Cash on delivery
යන ඕනෑම ආකාරයකට ගෙවීම් කටයුතු සිදුකල හැක.
*ඔබ ඇණවුම් කල භාණ්ඩ ඔබ වෙත ලැබෙන්නෙ කෙසේද?
අප විසින් සෑම බදාදා දිනකම සහ සෑම සෙනසුරාදා දිනකම ඇණවුම්, පාර්සල් බෙදාහැරීමේ සේවයට ලබාදෙන අතර උපරිම දින 10 ක් ඇතුලත ඔබ වෙත අදාල ඇණවුම ලැබෙනු ඇත. Delivery Free.